රනිල් පොහොට්ටුව කඩන්න ගහන ගේම් එක
previous post
ආණ්ඩුවේ ඇමතිධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා මේවන විට සාකච්ඡා පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර හොබවන කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකු මෙසේ එජාපය සමඟ එක් වීමට සූදානම් බව සඳහන් කරයි.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.