Home » රණවිරුවන් රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තත් අද රට ආර්ථික ත්‍රස්තවාදයකට මුහුණදීලා – සජිත්

රණවිරුවන් රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තත් අද රට ආර්ථික ත්‍රස්තවාදයකට මුහුණදීලා – සජිත්

by Plus One

රණවිරුවන් අපේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගනු ලැබුවත් අද අපේ රට ආර්ථික ත්‍රස්තවාදයකට මුහුණ දි ඇති බැවින් රටේ වර්තමානයේ පවතින තත්ත්වය ආර්ථික ත්‍රස්තවාදයක් බව කළුතර පැවැති සමගි රණවිරු බලවේගයේ රැස්වීම අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි .

ත්‍රස්තවාදීන් යනු මිනිසුන්ගේ ජීවිත උදුරා ගන්නා පුද්ගලයන් බවත්, මහබැංකු සොරකම ත්‍රස්තවාදී ප්‍රහාරයක් සේම රටේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදල්වලට සිදු කරන බලපෑමද ත්‍රස්තවාදයක් බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions