Home » පක්ෂයේ පොදු ජයග්‍රහණය වෙනුවෙන් ආසන සංවිධායකධුරය අත් ඇරියා – බන්ධුලාල් බණ්ඩාරිගොඩ

පක්ෂයේ පොදු ජයග්‍රහණය වෙනුවෙන් ආසන සංවිධායකධුරය අත් ඇරියා – බන්ධුලාල් බණ්ඩාරිගොඩ

by Plus One

සමගි ජන බලවේගයේ ජයග්‍රහණය පෙනී පෙනී තිබෙන අවස්ථාවකදී එම බලවේගය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණීන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් සිල්වා මහතා සමගී ජන බලවේගය සමග සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් තමන් මෙම ආසන සංවිධායක ධුරය අත්හල බවත් එම තිරණය වෙනුවෙන් කිසිදු බලපැමක් පක්ෂය විසින් තමන්හට සිදු නොවු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුලාල් බන්ඩාරීගොඩ මහතා අප වෙත ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම ෂාන් විජයලාල් සිල්වා මහතා අම්බලන්ගොඩ ආසන සංවිධායක ලෙස පත් කිරීම සිදුකල විට මින් පෙර එම ආසන සංවිධායක ධුරයේ කටයුතු කල ආනන්ද අබේවික්‍රම මහතා වෙනුවෙන් බද්දේගම ආසන සංවිධායක තනතුර ලබාදීම වෙනුවෙන් බන්දුලාන්ල් බණ්ඩාරීගොඩ මහතා තම ආසන සංවිධායක ධුරය සිය කැමැත්තෙන් පක්ෂය වෙනුවෙන් ලබාදීමට එකග වු බව එතුමා වැඩීදුරටත් අප සමග ප්‍රකාශ කරන ලදී.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions