Home » දෙවන පුහුණු තරඟයට සිංහයන් කෙළිබිමට

දෙවන පුහුණු තරඟයට සිංහයන් කෙළිබිමට

by Nipuna Fernando

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පුහුණු තරඟය අද (13) පැවැත්වේ. ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 9.30 ට ආරම්භවීමට නියමිතයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions