දේශපාලනික පුවත් ජෙරම් ප්රනාන්දුට ඇප. පිටරට සවාරි බෑ by Plus One 10 months ago written by Plus One 10 months ago 0 comment බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේවගැති ජෙරම් ප්රනාන්දු මහතාට අද දින කොටුව මහේෂ්ශ්රාත් අධිකරණයෙන් ඇප ලබා දී ඇත.නමුත් අධිකරණය විසින් නඩු විභාගය අවසන් වන තෙක් දේවගැතිවරයා හට විදෙස් ගමන් තහනම් කර ඇත. Share 0 comment Plus One previous post ආණ්ඩුවට ට්රැක් පැනලා. මහජනතාව පීඩාවේ – චම්පික රනිල්ට පාර පෙන්වයි next post දිලිත් බිස්නස් අත්හරී. දැන් ෆුල් ටයිම් පොලිටික්ස් You may also like මෙරටට ආ ඉරාන විදේශ ඇමති ශ්රී ලංකාවේ රුසියානු තානාපතිතුමන් හමුවේ 8 months ago අරක්කු මිල වැඩි නිසා මිනිස්සු දැන් කසිප්පු බොනවා – අවුරුද්දටවත් අරක්කු ටිකක්... 8 months ago පන්ති පහ – අස්පට් ෂූටිං 8 months ago ජනාධිපති රනිල් සහ මුදල් ඇමති වික්රමසිංහ – රටේ රාළ 8 months ago සිග්මා පිරිමියා – එරන්ද ගිනිගේ 8 months ago පෙබරවාරි 24 සුගීශ්වර කොළඹ හොල්ලයිද? 8 months ago Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment. Δ