Home » Visit වීසා වලින් job වලට යෑමට තිත – විදේශ කටයුතු රාජ්‍ය ඇමති

Visit වීසා වලින් job වලට යෑමට තිත – විදේශ කටයුතු රාජ්‍ය ඇමති

by Plus One

සංචාරක වීසා මත රැකියා සඳහා ඩුබායි රාජ්‍ය වෙත 5000 ක පමණ ප්‍රමාණයක් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

ඒ අනුව නිවැරදි ක්‍රම අනුගමනය කරමින් විදෙස් රැකියා සඳහා යොමුවන ලෙසයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සංචාරක වීසා මත රැකියා සඳහා විදෙස්ගත වීම පාලනය කිරීමට ගත යුතු විසඳුම් සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් ජනතාව සමාජ මාධ්‍ය තුළ දක්වන්නේ වෙනත් අදහසකි.

මව් රටෙහි නිදහසේ රැකියාවක් කිරීමට ඇති ඉඩකඩ නැති කළ දේශපාලඥයන් විසින් විදේශ රැකියා වලට යැමට ද වාරණ නි⁣යෝග දැමීමෙන් තමන් අසරණ වන බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions