Home » Online පනතට එරෙහිව ජවිපෙ තරුණයන් අදත් පාර්ලිමේන්තුව අසල විරෝධයක

Online පනතට එරෙහිව ජවිපෙ තරුණයන් අදත් පාර්ලිමේන්තුව අසල විරෝධයක

by Plus One

වත්මන් පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය නොකරන බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය වැඩපිලිවෙලක් සිදු කරමින් පවතින බවත් ඒ සදහා සමාජ මාධ්‍ය මර්දනය කිරීමට නව පනතක් ඊයේ පාර්ලිමෙන්තුවට ගෙන ආ බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා කියා සිටි.

ඒ මහතා මේ බව කියා සිටියේ සමාජවාදී තරුණ සංවිධානය විසින් ” ඒකාධිපති වියරුවකට සැරසෙන සමාජ මාධ්‍ය මර්දන පනත වහා හකුලා ගනු! ” යන තේමාව යටතේ අද දින පාර්ලිමේන්තු වටරවුමේදී සංවිධානය කර තිබූ විරෝධතාවකට එක්වෙමිනි.

මෙම විරෝධයට ජවිපේ තරුණයන්ට අමතරව තවත් සිවිල් ක්‍රියාකාරීන්, සංවිධාන කිහිපයක් සම්බන්ධ වී සිටියහ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions