Home » Go Home Ranil අරගලය මිහින්තලෙ හිමිගේ නායකත්වයෙන් ඇරඹේ

Go Home Ranil අරගලය මිහින්තලෙ හිමිගේ නායකත්වයෙන් ඇරඹේ

by Plus One

දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරමින් සිටින ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව බලයෙන් පහකිරීම සඳහා මිහින්තලේ විහාරස්ථානය මූලික කරගනිමින් අරගලයක් ආරම්භ කිරීමට
සාකච්ඡාවක් කොළඹදී පවත්වා ඇත.

‘රනිල් ගෝ හෝම්’ යන තේමාව යටතේ මෙම විරෝධතා ජනවාරි දෙවන සතියේදීම මිහින්තලා පූජාභූමියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනුවැවේ ධම්මරතන හිමියන් ද මාධ්‍ය හමුවකදී කියා සිටියේ මහා නාහිමිවරුන්ගෙන් ලිපිවලට පිළිතුරක් ලබා නොදුනහොත් පාලකයන් එළවා දැමීමට කටයුතු කළ යුතු බවයි.

කොළඹදී පැවැත්වූ සාකච්ජාව සදහා තවත් ස්වාමීණ් වහන්සේලා මෙන්ම සිවිල් සංවිධාන නියෝජිත‍යන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සම්බන්ධ වී ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions