Home » ලෝක බොර තෙල් මිල පහලට – ලංකාවේ ???

ලෝක බොර තෙල් මිල පහලට – ලංකාවේ ???

by Plus One

ජාත්‍යන්තර වෙළෙඳපොළේ  බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  ඒ , චීනයේ COVID විරෝධතා හමුවේ ය. 

ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරලයක මිල $81.47 දක්වා පහළ ගොස් තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions