හර්ෂල් ගිබ්ස්ගෙන් ශ්‍රී ලංකාව ගැන සුබවාදී පිළිතුරක් ලැබී ඇත. ඒ අනුව වර්ථමානයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ හොඳම පන්දු රකින කණ්ඩායම කුමක් ද ලෙස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු සිය ටුවිටර් ගිණුමේ …
ක්‍රීඩා පුවත්
-
මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිය සිව්වැනි ජයග්‍රහනය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයෙන්…
-
සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ දියණිය මීට සුළු මොහොතක පෙර ජිවිතක්ෂවයට පත් වී ඇත. ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳි අතර ඒ හේතුවෙන් ලොවක් වසඟ කළ ක්‍රිකට් තරුවගේ දියණියට…
-
අවුරුදු 19 පහළ සීමිත පන්දුවාර පාසල් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති තරගයෙන් කඩුලු ත්‍රිත්වයක විශිෂ්ඨ ජයක් ලැබීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් වී ඇත.…
-
මේජ තුන් දින ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ඉරිදා අවසන් වු තරග 11 අතුරින් චිලව්මේරියන්ස් සී.සී.සී. පානදුර සහ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම් ජයග්‍රහණය අත්කර ගත්හ. සති අන්ත තරග අතුරින් විශාලම පෙරැළිය වුයේ…
-
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම…
-
අධ්‍යාපනික පුවත්ක්‍රීඩා පුවත්
‘අනාගත ක්‍රිකට් තරු ගවේෂණය’ චාරිකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 ක් සංචිත ගත කරයි
සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්රීඩකයකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන “ගමන් මග” වැඩසටහනේ ‘ක්‍රිකට් ගමට’ සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා…
-
ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම රැස් කරන ලද ලකුණු 81 ක ඉනිම ප්‍රධාන කොට කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (04 දා) තායිලන්තයට එරෙහි තරගයෙන් ලකුණු 49 ක ජයක් වාර්තා…
-
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අනතර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි සතිය අවසන් වීමත් සමඟ ‘ඒ’ කාණ්ඩයෙන් සී.සී.සී. කණ්ඩායමද ‘බී’ කණ්ඩායමේ ටැමිල් යුනියන් කණ්ඩායමද පෙරමුණ ගැනීමට…
-
ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනේ පිටවගොස් තිබෙනවා. ලබන 16 වැනිදා මෙම තරඟාවලිය ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. සුපිරි කණ්ඩායම් 12 අතර තරග…