ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර ICC ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගය අද (20) පැවැත්වෙයි. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට තරගය ආරම්භ වීමට නියමිත …
ක්‍රීඩා පුවත්
-
වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගය අහිමි වී ඇත. ඊයේ (18) පැවති තරගයේ දී ඔහු පාදයේ වළලුකර ආශ්‍රිතව ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වේ.
-
පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරගය අද (18) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි. ඕස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි දී තරගය…
-
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට අද(16) සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. ඒ කාසියේ වාසිය හිමිවීමත් සමඟ වන අතර පළමු වටයේදී ශ්‍රී…
-
ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (15) පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතයි.
-
එළැඹන දෙසැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ නිල තරඟ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(14) නිවේදනය කරන ලදි. තරගාවලිය දෙසැම්බර් මස හය වෙනිදා සිට දෙසැම්බර්…
-
කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වූවා. ඒ පකිස්තානය සමඟ පැවති අවසන් පූර්ව තරඟය ලකුණකින් ජයගැනීමත් සමඟයි. මේ අනුව අනිද්දා(15) දිනයේ ශ්‍රී…
-
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පුහුණු තරඟය අද (13) පැවැත්වේ. ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 9.30 ට…
-
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟයෙන් ලකුණු 33 ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම…
-
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට මෙල්බර්න්හි දී පැවැත්වේ. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක්…