Lanka T10 නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරඟාවලියක් ලබන ජූනි මාසයේ දී ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි …
ක්‍රීඩා පුවත්
-
පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත් වුණා. දෙරට අතර තරඟය ආරම්භ වී තුන්වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝර ක්‍රීඩක Enner Valencia…
-
2022 FIFA ලෝක කුසලානය අද (20) ආරම්භ වනවා. මෙවර තරඟාවලිය කටාර් රාජ්‍යයේදී ආරම්භ වන අතර මෙය මැද පෙරදිග කලාපීය රටකදී පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වීම විශේෂත්වයක්. කාණ්ඩ 8ක්…
-
මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ B කාණ්ඩයේ ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟයේ කාසියේ…
-
පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 128ක් පමණක් රැස්කර ගන්නා ලදි. ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 15ක් තුළ එක්…
-
Lorem ipsum dolor sit amet, consectetur a පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අයර්ලන්තයට එරෙහිව අද පැවැත්වෙන තරඟයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය. අර්ධ ශතකය වාර්තා…
-
ෆින් ඇලන්, ඩෙවොන් කොන්වේ සහා ජිමි නීශම්ගේ අනර්ඝ ඉනිම් සමගින් ලකුනු 201 ක දැවැන්ත ඉලක්කයක් ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමි වී ඇත. ඩෙවොන් කොන්වේ නොදැවී ලකුණු 92 ක් සහ ඇලන් ලකුනු 42කි.
-
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස ජස්වර් උමාර් විසින් සහ පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ විසින් ඉදිරිපත් කල නඩුව ඊයේ (20) අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අතර මෙහිදී ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් විසින්…
-
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 162යි. Kusal Mendis 79(44)Charith Asalanka 31(30) Paul Van Meekeren 2-25(4)Bas De Leede 2-31(3) නෙදර්ලන්ත කණ්ඩායමට තරඟය…
-
පාකිස්ථාන හමුදාව විසින් 1971 වසරේදී බංග්ලාදේශයේ වාර්ගික බෙංගාලි වැසියන්ට හා හින්දු ජනතාවට එරෙහිව ජනසංහාරයක් සිදු කර ඇතැයි පවසමින් අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව විදෙස්…