ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතිහාසයේ වසරක් තුළ ලැබූ වැඩිම ශුද්ධ ලාභය එනම් රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් 2022 වසරේදී උපයා ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංවිධාන කිරීමෙන් ශ්‍රී ලංකා …
ක්‍රීඩා පුවත්
-
පසුගිය සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති තරඟ තුනකදී රෂීඩ් කඩුලු 4ක් පමණක් දවාලීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් අභිබවා විස්සයි20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල…
-
-
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. ප්‍රංශ කණ්ඩායම හා ආර්ජන්ටිනා කණ්ඩායම අතර ඊයේ FIFA අවසන් මහා තරගය පැවැත්වුණා. තරගයේ 23 වන මිනිත්තුවේදී ආජන්ටිනා…
-
-
ක්‍රීඩා පුවත්
චාමිකගෙ දත් හතරක් කැඩෙන්න වින කෙටූවේ අගමික කල්යක් විසින් ද? (Video)
by Plus Oneby Plus OneLPL තරඟාවලියේ ජැෆ්නා කිංස් හා ගෝල් කණ්ඩායම් අතර පැවති තරඟයේදී චාමික කරුණාරත්න ලබා ගත් උඩ පන්දුවක් මුඛයේ වැදීමෙන් ඔහුගේ දත් හතරකට හානි සිදුවී ඇති බව වාර්ථා වෙයි. මෙම අවාසනාවන්ත සිදුවීම…
-
පකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනයේදී ම ලෝක වාර්තා රැසක් තමන් සතු කර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (දෙසැ. 1) සමත් විය. ඒ අනුව, රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන මෙම…
-
ප්‍රබල පාපන්දු කණ්ඩායම් දෙකක් වන ජර්මනිය සහ බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ ම ඉවත් වී තිබෙනවා. අද 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් අදියරේ F කාණ්ඩයේ තීරණාත්මක තරගයකදී…
-
ICC විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට දඬුවම් ලකුණක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. ඇෆ්ඝනිස්තානය සමඟ පැවැති තෙවැනි…
-
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් අවස්ථාව ලැබී තිබෙනවා. ඇෆ්ඝනිස්තානය සමග පැවැති අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ කඩුලු 4 ක වාර්තාගත…