අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ දී පැන නැගී ඇති ගැටලු …
වෙනත් පුවත්
-
අපවත්වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය ඔක්තෝබර් 22 වන සෙනසුරාදා පැවැත්වීමට තීරණය කර ඇති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සඳහන් කරයි. ඒ…
-
දේශපාලනික පුවත්වෙනත් පුවත්
අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය ගෞරව
අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව එම කටයුතු සංවිධානය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්…
-
ඉන්ධන මිල අද (17) රාත්‍රී 9 සිට අඩුකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙසේ අඩුවන මිල ගණන් පහතින් දැක්වේ.
-
ගෝලීය සාගිනි දර්ශකයට අනුව රටවල් 121 ක් අතරින් ශ්‍රී ලංකාවට 64 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රී ලංකාවට ලකුණු 13.6 ක් හිමිව ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සාගින්න මට්ටම මධ්‍යස්ථ…
-
පවතින වර්ෂාපතනය හේතුවෙන් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් දිය ඇල්ල අසලට යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ දිනවල කඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත…
-
අද (14) ප.ව. 5.00න් ආරම්භ වූ ඉදිරි පැය 24ක කාලය තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
-
අද (14) සිට තිරිඟු පිටි මිල පහළ දමන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව තිරිඟු පිටි කිලෝ එකක් රුපියල් 375 සිට රුපියල් 290 දක්වා දක්වා මිල…
-
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කර තිබේ. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය දක්වා ඇත්තේ නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධන පනවා ඇති…
-
අද රාත්‍රි 7.30න් ආරම්භ වූ ඉදිරි පැය 24ක කාලය තුල දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන…