සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිරිසකට දෙවැනි වසරේ සිසු පිරිසක් එල්ල කළ අමානුෂික ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පහර දීමට සම්බන්ධ සිසුන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහේස්ත්‍රාත් …
Headline
-
හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය නිසා රටේ අයිතිවාසිකම් අහිමිව යනු ඇතැයි බිය පළකර සිටී. හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටියේ…
-
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) ලියාපදිංචි වී ඇති සක්‍රීය විශාල බදු ගෙවන්නන්ගේ ලිපිගොනු සංඛ්‍යාව 800 ට අඩු වන අතර බදු ගෙවන්නන්ගේ මුළු ලිපිගොනු සංඛ්‍යාව 350,000 ට වඩා අඩු බව වාර්තා වේ.…
-
පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 60 කින්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 80 කින් පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 135 කින් සහ භූමිතෙල් රුපියල් 10 කින් අද(29) මධ්‍යම රාත්‍රීයේ සිට මිළ පහල යන…
-
කෘතීම බුද්ධිය හේතුවෙන් ලොවපුරා පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ සහ යුරෝපයේ ශ්‍රමිකයන් මෙම අවධානමට මුහුණදී සිටින බවයි එම වාර්තා සනාථ…
-
ඇමරිකානු ඩොලර් මිලියන 180.1 ක ඇස්තමේන්තුගත ආයෝජනයකින් ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව (NTPC) සමඟ එක්ව ත්‍රිකුණාමලයේ සාම්පූර් හි මෙගාවොට් 135 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට (CEB)…
-
මේ සතියේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය සහනය හේතුවෙන් , බැංකු ණය සඳහා අඩු පොලී අනුපාත අයකිරීම ගැන ව්‍යාපාර බලාපොරොත්තු වේ. ආර්ථික අර්බුදය…
-
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මතභේදාත්මක සුදුලූණු වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත නිදහස් කරනු ලැබසිටින චමිලා ජයන්ති අසුරමානට මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන තමන්ගේ අමත්‍යාංශයට අයත් මඟ…
-
සාමාන්‍ය ඉන්ධන බෙදාහැරීම කඩාකප්පල් කරන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සේවයෙන් පහ කිරීම ගැන සලකා බලන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සභාපතිවරයාට නියෝග කළේය.…
-
ඉදිරියට පැමිණෙන වසර 5-10 ක අතර කාලය ශ්‍රී ලංකාවේ තුළ ගුණාත්මක වෙනසක් සිදු කිරීමට හොඳම කාලය බව කුමාර් සංගක්කාර සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දූෂණයට වංචාවට එරෙහිව ඉදිරියට පැමිණීම…