2022 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි උසස් පෙළ සඳහා ඇතුලත් වූ, ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට “නොනිමි මෙහෙවර” වැඩසටහන යටතේ වර්ෂ දෙකක කාලයක් සඳහා මාසිකව ලබාදෙන ශිෂ්‍යත්ව පිරිනැමීම සංකේතවත් කරමින් …
Headline
-
කලාසූරී එස්.එච්. සරත් මහතාගේ “සම්ප්රදාය සහ වෙනස” චිත්‍ර ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාව සඳහා ලද ආරාධනයක් අනුව පසුගියදා (30) පාඨලී චම්පික රණවක මහතා ද එක් විය. තායිලන්ත තානාපති Poj Harnpol මහතාගේ…
-
අස්වැසුම සමාජ සුබසාධක ප්රතිලාභ ගෙවීම සඳහා වසරකට රුපියල් බිලියන 208ක මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ඊයේ දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සඳහන්…
-
කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය ඊයේ(20) දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා එම ශ්‍රමිකයින් කණ්ඩායම කොරියාව…
-
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂය අතර පසුගිය සති කිහිපය තුළ කැබිනට් සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වුණත් එය ප්‍රමාද වීමට එකම හේතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍ය ධුර ඉල්ලීම බව…
-
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජාංගනේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූයේ ගෝතමාලාවේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි 8ක මුදලක් ලබාගෙන ඇති…
-
න්‍යෂ්ටික බලාගාරයක් සඳහා ආයෝජනය කිරීමට රුසියාව විසින් කරන ලද යෝජනාව සමඟ ඉදිරියට යන්නේද යන්න රජය තවමත් තහවුරු කර නොමැති බව නිලධාරියෙක් පැවසීය. ප්‍රතික්‍රියාකාරක දෙකක් ක්‍රියාත්මක කර මෙගාවොට් 300ක ශක්තියක් ජනනය…
-
එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම 03.30 ට පමණ EK 649 දරණ එමිරේට්ස්…
-
කුඩා දරුවන් පැවිදි කිරීම සඳහා වයස් සීමාවක් හඳුන්වා දීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මහානායක හිමිවරුන් සමඟ එක්ව කටයුතු කරමින් සිටී. දරුවන්ට දෙමාපිය රැකවරණය අහිමිවීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට…
-
කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලාවල මේධානන්ද ස්වාමීන්…