ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ සහ අධ්‍යාපන ක්ෂේත්රයේ ආයෝජන සඳහා පවතින ශක්‍යතා පිළිබඳව අවධානය යොමු කරන බව නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පැවසූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.පසුගියදා විදේශ …
ව්‍යාපාරික පුවත්
-
ව්‍යාපාරික පුවත්
ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාවට වටිනාකමක් ලබා දීමට SLIM ජාතික සන්නාමකරණයට නායකත්වය දෙයි!
ජාත්‍යන්තරය තුළ ශ්‍රි ලංකාව ජාතික සන්නායමයක් බවට පත් කිරිම සදහා සිය පූර්ණ දායකත්වය ලබාදෙන බව ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) පවසයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පසුගියදා කොළඹ පිහිටි SLIM…
-
Uber සහ Uber Eats 2021 දී ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81කින් දායක වී ඇතැයි අලුත්ම විශ්ලේෂණයක් මගින් පෙන්වා දෙයි. ඊයේ (03දා) කොළඹ පැවති උත්සවයකදී එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රතිපත්ති…
-
විදෙස් පුවත්ව්‍යාපාරික පුවත්
කොටසකට ඩොලර් 54.20ක් බැගින් ගෙවා Twitter මිලදී ගන්න මස්ක්ගෙන් යෝජනාවක්?
ලොව අංක එකේ ධනවතා වන එලෝන් මස්ක් Twitter Inc. සමාගම මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අද දිනයේදී කටයුතු යොදා ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි. අද දිනයේදී Twitter සමාගම…
-
රට වටා පිහිටි දූපත් සමූහය සංවර්ධන කර රටේ ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා…
-
අද මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කර ඇත. ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර පෙට්‍රල්…