ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කර තිබේ. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය දක්වා ඇත්තේ නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධන පනවා ඇති …
Nipuna Fernando
-
ව්‍යාපාරික පුවත්
මොනරාගල දිස්ත්‍රික්කයේ නිෂ්පාදන ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් මිලියන සියයකට අධික ප්‍රදානයන්
මොනරාගල දිස්ත්‍රික්කයේ දේශීය ආයුර්වේද නිෂ්පාදන ආශ්රිත ව්‍යාපාර, විජලනය කරන ලද එළවලු හා පලතුරු අපනයනය කිරීම ආශ්රිත ව්‍යාපාර, ආරක්ෂිත ගෘහ තුල වගා කිරීමේ ව්‍යාපාර, පොල් සහ පොල් ලෙලි ආශ්රිත නිෂ්පාදන යනාදී…
-
පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළ කටයුතු සිදු කිරීම අද(14) සිට සති 10 ක් යනතුරු වළක්වමින් අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝගයක් නිකුත්…
-
අද රාත්‍රි 7.30න් ආරම්භ වූ ඉදිරි පැය 24ක කාලය තුල දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන…
-
රුසියාව ක්රිමියාවට යා කරන ප්‍රධාන පාලම මත පසුගියදා සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව රුසියාව සඳහන් කර තිබේ. විදේශ බුද්ධි සේවය (FSB) පවසා තිබෙන්නේ අත්අඩංගුවට ගත් අයගෙන්…
-
අද (14) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කරන බවත් විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් පහත පරිදි නිවේදනය කර තිබේ. ඒ අනුව කලාප අනුව…
-
මුහුදුබඩ මාර්ගයේ කාර්යාල දුම්රියයන්හි කාලසටහන වෙනස් කිරීම. /*! elementor – v3.7.8 – 02-10-2022 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
-
කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වූවා. ඒ පකිස්තානය සමඟ පැවති අවසන් පූර්ව තරඟය ලකුණකින් ජයගැනීමත් සමඟයි. මේ අනුව අනිද්දා(15) දිනයේ ශ්‍රී…
-
කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහීෂ උදයංග සහෝදරයා හදිසියේ ජීවිතක්ෂයට පත් වී ඇත. කටුවන ප්‍රදේශයේ ජීවත් වූ මොහු නිව්මෝනියා තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් මෙම අභාග්‍යය සම්පන්න…
-
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි නැමති සැකකාරිය වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රක්ෂණ භාරයේ…