ගෝලීය සාගිනි දර්ශකයට අනුව රටවල් 121 ක් අතරින් ශ්‍රී ලංකාවට 64 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රී ලංකාවට ලකුණු 13.6 ක් හිමිව ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සාගින්න මට්ටම මධ්‍යස්ථ …
Nipuna Fernando
-
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නවක වදය හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ උපකුලපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින් දැක්වේ.
-
තමා ඉන්දියාවේ සිටියදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හදවත කම්පා කරවන බව ජනප්‍රිය ගායිකා යොහනි ද සිල්වා ප්‍රකාශ කර තිබේ. indianexpress.com වෙබ් අඩවිය වෙත ඇය ප්‍රකාශ කර ඇත්තේ අර්බුදයෙන් පසු නැවත…
-
ලිංගික භාවනාව Tantric Sex හෙවත් තන්ත්රයානික ලිංගිකත්වයෙ යෙදෙන මෙම ලෝකඩ බුද්ධ ප්‍රතිමාව 19 වන සියවසට අයත් වෙයි. මෙය yab-yum බෞද්ධ සංකල්පය ලෙස ලෝකය පුරා අවධානයට ලක්වී ඇත. Tantric යනු තන්ත්රයානයි.…
-
පවතින වර්ෂාපතනය හේතුවෙන් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් දිය ඇල්ල අසලට යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ දිනවල කඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත…
-
ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (15) පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතයි.
-
වියදම අධික වීම හේතුවෙන් පහළ මධ්‍යම පන්තියේ ජනතාවගෙන් වැඩි පිරිසකට පෞද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට ඉදිරියේදී නොහැකි වීම හේතුවෙන් ඔවුන් රජයේ රෝහල් වෙත එනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
-
2017 අංක 24 දරණ ආදායම් බදු පනත උඩු යටිකුරු කරමින් රනිල් වික්‍රමසිංහ රජය ඉතිහාසයේ ප්‍රථම වතාවට බදු සංශෝධන රාශියක් එකවර හඳුන්වා දී තිබෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ රටවල රජයන් ප්‍රතිපත්තියක් හැටියට බදු…
-
හැරි පොටර් කතා මාලාවේ හැග්රිඩ් චරිතයට පණපෙවූ රොබී කෝල්ට්රේන් මිය යයි. ස්කොට්ලන්ත නළු රොබී කෝල්ට්රේන් වයස අවුරුදු 72 දී මිය ගිය බව ඔහුගේ නියෝජිතයා තහවුරු කරන ලදි. මරණයට හේතුවක් මෙතෙක්…
-
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව මතු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බව ජනපති ත්‍රිකුණාමලයේ දී ප්‍රකාශ කරයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේ දි සහ…