රුසියාව විසින් මුළු රාත්‍රිය පුරා මෙන්ම උදෑසන කාලයේත් යුක්රේනය හරහා ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිවිල් වැසියන් බිය ගැන්වීමට උත්සාහ කරන බව ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කරයි. කියෙව් නගරයට එල්ලවූ …
Nipuna Fernando
-
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(18) විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ. ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන…
-
පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරගය අද (18) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි. ඕස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි දී තරගය…
-
ඉන්ධන මිල අද (17) රාත්‍රී 9 සිට අඩුකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙසේ අඩුවන මිල ගණන් පහතින් දැක්වේ.
-
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බවත් තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.…
-
පවතින ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන අතර එය ලොව පුරා පවතින තත්ත්වයක් බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරන ලදි. එසේම එංගලන්තයේ දරුවන්ගේ කෑම පෙට්ටිවල ද…
-
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන ‘එක්ව නැගිටිමු’ ජන රැලි මාලාවේ දෙවැන්න අද (16) නාවලපිටියේ දී ආරම්භ වූ අතර එහි දී ජනතා විරෝධතා හේතුවෙන් නගරය උණූසුම්…
-
‘එක්ව නැගිටිමු’ මැයෙන් සංවිධානය කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලි මාලාවේ දෙවැන්න අද(16) නාවලපිටියේදී ආරම්භ වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සම්බන්ධීකරණයෙන් එය ආරම්භ වූයේ නාවලපිටිය ශ්‍රී…
-
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත. https://www.colomboplus.lk/wp-content/uploads/2022/10/Special-Statement-of-Chandrika-Bandaranaike-Kumaratunga.mp4
-
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට අද(16) සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. ඒ කාසියේ වාසිය හිමිවීමත් සමඟ වන අතර පළමු වටයේදී ශ්‍රී…