යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පසුගිය දින අට තුළ තම රටේ විදුලි බලාගාරවලින් 30%ක් විනාශ වී ඇති බව ප්‍රකාශ කර සිටියි. එමෙන්ම යුක්රේනයේ දකුණුදිග Kherson නගරයේ තත්ත්වය දුෂ්කර බවත් නිවැසියන් ඉවත් …
Nipuna Fernando
-
දේශපාලනික පුවත්වෙනත් පුවත්
අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය ගෞරව
අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව එම කටයුතු සංවිධානය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්…
-
වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගය අහිමි වී ඇත. ඊයේ (18) පැවති තරගයේ දී ඔහු පාදයේ වළලුකර ආශ්‍රිතව ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වේ.
-
නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 1/5ක් පමණක් බවත් රටේ ජනතාවගේ අදායමෙන් 75%ක්ම ආහාර සඳහා වියදම් වන බවත් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා…
-
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රීයේ දී උන්වහන්සේ අපවත් වූ බව වාර්තා වන්නේ. ඒ වනවිට උන්වහන්සේ 69 වැනි වියේ…
-
සහභාගිත්ව ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් කිරීම සඳහා ‘ජනසභා ක්‍රමය’ ස්ථාපිත කිරීම උදෙසා ජාතික ජනසභා ලේකම් කාර්යාලය පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. /*! elementor – v3.7.8 – 02-10-2022 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image…
-
ජාතික ජන බලවේගයේ රාජගිරිය(වැලිකඩ) මොරගස්මුල්ල සහෝදරත්වය විසින් බප/ජය/ ශ්‍රී සෝභිත විද්‍යාලයේ දුවා දරුවන් උදෙසා වියලි ආහාර ලබා දීමක් සිදු විය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කෝට්ටේ නාගරික මන්ත්‍රිනී ඉන්ද්‍රා මල්කාන්ති…
-
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුවී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු අද (18) ඒ බව සඳහන්…
-
කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ ඔවුන්ගේ අභිවෘධිය ඇතිකිරීමට අවශ්‍ය නෛතික සහ සමාජීය ආරක්ෂණය සනාථ කිරීම වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් ඇරඹි “නිදහස උදෙසා කාන්තාවෝ” සංවිධානයේ වැඩපිළිවෙළ ආරම්භ…
-
ආණ්ඩුවේ ඇමතිධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා මේවන විට සාකච්ඡා පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර…