22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවනවර කියවීමක්වැඩි ඡන්දයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 01කි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් …
Nipuna Fernando
-
ඊයේ (20) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දේශීය ඇපල් ප්‍රබේදය යනුවෙන් හඳුන්වා පිළිගන්වා ඇත්තේ මසං ප්‍රභේදයක් බව වාර්තා වේ. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුල සංසරණය වන ලිපියක මේ බව සඳහන්…
-
ප්‍රවීණ ජෝතිර්වේදී උදේ සරච්චන්ද්‍ර මහතාගේ සමාජජාල ගිණුම් කිහිපයක් තහනම් කර ඇති බවට ඔහු සඳහන් කරයි. ටියුබ් මාධ්‍ය ඔස්සේ මේ බව සඳහන් කරන ඔහු ප්‍රකාශ කර සිටින්නේ තමා පවසන ලද අනාවැකි…
-
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව…
-
18/19/20/21 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සතර සඳහා සිය සහයෝගය ලබා දුන් මන්ත්‍රීලා 23ක් පාර්ලිමේන්තු තුළ සිටින බවට වාර්තා වන අතර මෙම සිදුවීම ගැන සිතන විට අපූර්ව අතීත ජන කතාවක් සිහියට නැගේ……
-
2022 වසරේ පාසල් වාරසංශෝධනය කරමින් ඒ සඳහා වූ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා. එම චක්‍රලේඛයට අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වන දින පැවැත්වීමට නියමිත අතර…
-
ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි භාගයක…
-
ජන්දයට බය මාමයි බෑනයි නමින් සම්මන්ත්‍රණයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (20) කොළඹ පදනම් ආයතනයේදී පැවත්විනි. මෙම අවස්ථාවට අනුර කුමාර දිසානායක මහතා එක් විය.
-
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස ජස්වර් උමාර් විසින් සහ පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ විසින් ඉදිරිපත් කල නඩුව ඊයේ (20) අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අතර මෙහිදී ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් විසින්…
-
“පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය” පරාජය කිරීමට එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (20) අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ පසුගියදා විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව ඒකමතික සම්මත කරගන්නා ලද යෝජනාවක්…