පහුගිය ජනවාරි 08 වෙනිදා තිබුණ ශ්‍රිලනිප විධායක සභාවෙන් පස්සේ මෛත්‍රී කිව්වේ එක්සත් ජනතා සන්ධානය නැවත සක්‍රීය කරනවා කියලා.ඒ රැස්වීමට සහභාගි වෙලා හිටිය අනිකුත් ශ්‍රිලනිප නායකයොත් විශ්වාසයෙන් කිව්වේ ලගදීම සන්ධානයක් ගොඩනැගෙනවා …
Plus One
-
දේශපාලනික පුවත්
ආයෙ Facebook වලින් ආණ්ඩුව පෙරළන කැරලි හදන්න බෑ – ඔන්ලයින් පනත ඉදිරිපත් කරමින් අමාත්‍ය ටිරාන් අලස්
by Plus Oneby Plus Oneඔන්ලයින් පනත මගින් ආවරණය කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කොට වංචා කිරීම්, අන්‍යයකු සේ පෙනී සිටිමින් වංචා කිරීම ඇතුළු මුලික කරුණු නවයක් සම්බන්ධයෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ…
-
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමන් හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර හමුවක් අද දින පැවැත්විණි. රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවීය අවබෝධය තව දුරටත් ශක්තිමත් කරමින් රුසියාව විසින් නෂ්ඨික විදුලි…
-
අද දින පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ආ මාර්ගගත සුරක්ෂිතතා පණතට විරෝධය පල කිරීමක් පාර්ලිමේන්තුව පිවිසෙන මාර්ගය අසල පැවැත්විණි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මේ සදහා එක් වී සිටියහ. සමාජ…
-
Headline
බංකොලොත් වුණු වෙනත් රටවල් ගොඩ ඇවිල්ලා නැහැ. මෙච්චර ඉක්මනට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණේ රනිල් නිසා – සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න
by Plus Oneby Plus Oneරනිල් පරද්දනවා නම් රනිල් පරද්දන්න ගේන වැඩපිළිවෙල මීට වඩා හොඳ වෙන්න ඕන යැයි ජාතික සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පැවැසීය. රූපවාහිනි දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමින් රාජිත සේනාරත්න…
-
ආයුබෝවන් මචංලා…….අපේ යටත් විජිත සහෝදරයා කියන්නේ ලප කුමාර සහෝදරයා රටේ ජනාධිපති උනහම අගමැති වෙන්නේ කාන්තාවක් කියලා.ඒක නං මචං නියම අයිඩියා එකක්. කවුද මචං එතකොට අගමැති වෙනවා ඇත්තේ. අපේ ආචාර්ය සහෝදරීද,නැත්තං…
-
දේශපාලනික පුවත්
ඔන්ලයින් පනත විවාදයට ගන්නත් ජන්දයක්! පක්ෂව 83යි! විරුද්ධව 50යි!
by Plus Oneby Plus Oneමහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට වූ මාර්ගගත සුරක්ෂිතතා පණත විවාදය ආරම්භ කිරීමට පෙර ඊට විපක්ෂය විරෝධය පල කල අතර ඉන් පසුව මෙම පණත කල් දැමීමට…
-
දේශපාලනික පුවත්
‘‘කාන්තාවන්, ළමුන් ආරක්ෂා කිරීමට ONLINE පනත ගේනවා කිව්වත්, පනතේ ඒ වචන දෙකවත් නෑ‘‘ – ඉරාන් වික්‍රමරත්න
by Plus Oneby Plus Oneයෝජිත ත්‍රස්ථ විරෝධි පනතින් රටේ පවතින සංවිධාන ත්‍රස්ථ සංවිධාන ලෙස හඳුන්වා එම සංවිධාන අත්හිටුවන්න පුළුවන් බලයක් ද තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවැසීය. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට…
-
ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වුවහොත් ශ්‍රී ලංකාව උතුරු කොරියාවක් හෝ කියුබාවක් කරාවි යැයි ජවිපේ විරෝධීන් සදහන් කරනවා. මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් දැක්වීමක්…
-
මාලිමා ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනී අමරසූරියත්,ජවිපෙ සමාජවාදී කාන්තා සංගමය ජාතික සංවිධායිකා සහ මාලිමාවේ විධායක කමිටු සාමාජිකා සමන්මලී ගුණසිංහ අවස්ථා දෙකකදී කියලා තිබුණා. අන්තිමට…