පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අද උදේ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වුනා.සනත් නිශාත්ත කියන්නේ නිරන්තරයෙන්ම රටේ රාළ බළකායේ විවේචනයට ලක්වුන දේශපාලන චරිතයක්.දැන් සනත් නිශාන්තගේ සියලුම චැප්ටර් close.අද සමාජ මාධ්‍යවල හැසිරීම …
Plus One
-
-
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දිනක මේ රටේ ජනාධිපති වුවහොත් ඔහුටද සමාජ මාධ්‍ය වලින් නින්දා අපහාස වන බැවින් මාර්ගගත සුරක්ෂිතතා පනතට එකග වන ලෙස පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා…
-
කටුනායක අධිවේගී මාර්ගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී අද පාන්දර 2ට පමණ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කටුනායක සිට…
-
තමන් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයන් වගකියන්නේ නම්, කිසිදු පුද්ගලයෙක් නව වාරණ නීති සම්බන්ධයෙන් බියවිය යුතු නැති බව මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් පළකරමින්…
-
දේශපාලනික පුවත්
ඔන්ලයින් පනතට මුළු ජාත්‍යන්තරයේම විරුද්ධත්වය ප්‍රකාශ කරලා – ලක්ෂ්මන් කිරිඇල්ල
by Plus Oneby Plus Oneසමාජ මාධ්‍යයට යම් පාලනයක් අවශ්‍ය බව පිළිගන්නා නමුත් නියාමනය පාවිච්චි කරමින් දේශපාලන, මාධ්‍ය සහ මානව නිදහස කප්පාදු කරනවාට විරුද්ධ බව ඔන්ලයින් පනත පිළිබඳ විවාදය අමතමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ…
-
දේශපාලනික පුවත්
Online පනතට එරෙහිව ජවිපෙ තරුණයන් අදත් පාර්ලිමේන්තුව අසල විරෝධයක
by Plus Oneby Plus Oneවත්මන් පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය නොකරන බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය වැඩපිලිවෙලක් සිදු කරමින් පවතින බවත් ඒ සදහා සමාජ මාධ්‍ය මර්දනය කිරීමට නව පනතක් ඊයේ පාර්ලිමෙන්තුවට ගෙන ආ…
-
ආයුබෝවන් මචංලා…….ඊයෙත් DJ කාරයා ආයෙත් අපේ ලප කුමාර සහෝදරයට අභියෝග කළානේ මචං.මේකා විවාදෙටම තමයි කතා කරන්නේ.මේක මචං දැන් මල ඇණයක් වේලානේ.ලැජ්ජාවක් කියලා එකක් තියනවා නං අභියෝගය බාරගනින් කියනවා.ඒක්කෝ මචං ඩීජේට…
-
මෙම වසරේ පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. ප්‍රධාන තරඟකරුවන් අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක පෙරමුණේ…
-
දේශපාලනික පුවත්
ටිලිවින්ලා දැන් වමේ නෙවේලූ, දවසින් දවස රාජපක්ෂලාගේ උපක්‍රමත් පාවිච්චි කරනවාද?
by Plus Oneby Plus Oneලෝකයේ සමාජවාදී කඳවුර බිඳ වැටී ඇති මොහොතක තම දේශපාලන ව්‍යාපාරයට දවසින් දවස උපක්‍රම වෙනස් කරගෙන වැඩ කරන්නට සිදුව ඇතැයි ලෙනින් ගුණ සමරුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…