‘වෙනසක් හදන වසරක්’ තේමාව යටතේ ආණ්ඩුවට විරෝධය පෑමක් අද කොළඹ දී සිදු කරන්නට සැලසුම් කර ඇති අතර විශාල ජනරැලියක් අද හවස කොළඹ දී පවත්වන්නට අදාළ සංවිධාන කටයුතු සිදුකරමින් ඇති බවටත් …
Plus One
-
කුරුණැගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා…
-
-
ආයුබෝවන් මචංලා……මොකද බං අර ආචාර්ය සහෝදරී හැම වේලෙම අපේ ටිංටිං සහෝදරයටම කැපිලි දාන්නේ.යටත් විජිත සහෝදරයා කිව්වනේ ලප කුමාර සහෝදරයා pracident කරලා ආචාර්ය සහෝදරී prime minister කරනවා කියලා. මචං ආචාර්ය සහෝදරියට…
-
පහුගිය දවසක ලෙනින් සමරුවකට සහභාගිවෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා හරි අපූරු කතාවක් කරලා තිබුණා.ඇත්තටම ජවිපෙ හිටපු න්‍යායාචාර්යවරයා එතනදී කරලා තිබණේ තමන්ගේ ඓයිතිහාසික මඟ පෙන්වන්නා වූ වී.අයි ලෙනින් සහෝදරයා…
-
ආයුබෝවන් මචංලා…..මාර සතුටුදායක ආරංචියක් තියනවා කියන්න.ජෙප්පෝ ඔක්කොම ටික පට්ට විදිහට මානුෂික වෙලා බං.අමු කුණුහරපෙන් post දාපු ජෙප්පා සෑහෙන්න soft වෙලානේ. කපනවා,කොටනවා,ගහනවා,මරනවා කියපු ජෙප්පෝ දැන් එන්න…..කන්න… බොන්න…. කියන්න….. දෙන්න…. ගන්න… යන්න…
-
දේශපාලනික පුවත්
තිලංග සහ අමරවීරට බුලත් කොලේ අහිමි වෙයි. ලේකම්ධූරයට අනුර යාපාට
by Plus Oneby Plus Oneබුලත් කොලය ලකුණින් තරග කල එක්සත් ජනතා නිදහස් සන්ධානය 2019 තෙක් ශ්‍රී ලංකාවේ බල කේන්ද්‍රගත වූ ප්‍රධාන සන්ධානයක් වූ අතර පොදුජන පෙරමුණ නිර්මාණය වීමෙන් පසු එම සන්ධානය 2019න් පසු සක්‍රීය…
-
දේශපාලනික පුවත්
පක්ෂ 28ක් මන්ත්‍රීලා 60ක් එක්ක ” නව සන්ධානයෙන් ” රනිල් කැම්පේන් පටන් අරන්
by Plus Oneby Plus Oneඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින්, ශක්තිමත් ආර්ථිකයක් ජයග්‍රාහී ගමනක් යන තේමාවෙන් නව සන්ධානයේ මංගල මහා රැළිය ඊයේ හලාවතදී පැවැත්විණි. නව සන්ධානය නිර්මාතෘවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්…
-
දේශපාලනික පුවත්
ගෝඨාභය රාජපක්ෂ පන්නපු අරගලයේ මූලිකත්වය ගත්තෙ සජබ – මුජිබර් රහුමාන්
by Plus Oneby Plus One“වෙනසක් හදන වසරක් 2024” තේමාවෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් එළඹෙන 30 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත අතර විරෝධතාවය පිළිබඳව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දැනුවත්කිරීමේ වැඩසටහනක් ඊයේ මැද කොළඹ සමගි ජන බලවේග…
-
පහුගිය 26 වෙනිදා ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ වාර අවසාන කළා. ආයෙත් පාර්ලිමේන්තුව රැස්වෙන්නේ පෙබරවාරි 07 වෙනිදා.පෙබරවාරි 07 නැවත නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ වෙන්නේ රනිල් කරන කතාවකුත් එකක්.ඒ එක්කම ගොඩක් දුරට රනිල්…