“ලංකාවේ පක්ෂ 86 ක් තියනවා. නමුත් පක්ෂ තිබුනට ඒවාට ප්‍රතිපත්තියක් නැහැ. සමහරුන්ගෙන් ඇහුවාම ප්‍රතිපත්තිය මොකක්ද කියලා නිශ්චිතව කියන්න බෑ. සමහරවිට මෙම පක්ෂවලට ප්‍රතිපත්තියක් තිබුණද එම ප්‍රතිපත්ති වර්තමානයට උචිත අයුරින් යාවත්කාලීන …
Plus One
-
දේශපාලනික පුවත්
මිනිස්සු පවුලත් එක්කම විදවන්නෙ නිර්දෝෂී ගෝඨාභයට කල මහා පාපකර්මයෙන් – එරන්ද ගිනිගෙ
by Plus Oneby Plus Oneදැන් ජීවන වියදම දරාගන්නම බැහැ නේද? පවුලත් එක්ක විඳවනවා නේද? කරකියා ගන්න දෙයක් නැහැ නේද? ඒ තමයි මේ රටේ මිනිස්සු එකතු වෙලා සිදු කළ මහා පාපකර්මයට ගෙවන කර්ම විපාකය. නිර්දෝෂී…
-
දේශපාලනික පුවත්
වජිර දාපු භාවනා පංතිය, ධ්‍යාන උපදවාගන්න රනිල්ව ආයෙත් ජනාධිපති කරන්නලු
by Plus Oneby Plus Oneමෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව යලි වතාවක් ජනාධිපති කිරීමට එක්සත් ජාතික පක්ෂය රට වටේම මහජන රැස්වීම් සංවිධානය කරමින් යනවා. රනිල්ව නැවතත් ජනාධිපති කිරිමට පෙර…
-
දේශපාලනික පුවත්
රොෂාන්ගේ අලුත් පක්ෂයට අර්ජුනත් එක්වේ, මිහින්තලේ හිමි උපදේශකලු
by Plus Oneby Plus Oneව්‍යාපාරික රුක්ෂාන් මාලින්ද මහතාට අයත් ජාතික ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට රොෂාන් රණසිංහ ඇතුලු කණ්ඩායම සුදානම් වන බව ආරංචි වේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් නොසෑහෙන හෙළිදරව්…
-
ලන්සාගේ දේශපාලන භූමිකාව කුමක් විය හැකිද “ලිපියට සෑහෙන ප්‍රතිචාරයක් ලැබුණා.ප්‍රතිචාර අතර ගල් ප්‍රහාරත් තිබුණා.ගල් සහ මල් දෙකටම ස්තුතියි.රටේ රාළ සාමාන්‍යයෙන් commentsවලට reply කරන්නේ නෑ.හැබැයි ඒ commentsවලට අදාලව මතු කරන්න අවශ්‍ය…
-
ආයුබොවන් මචංලා……උඹලටත් ඇහුණද මර්වි කියන කතාව.ඇඟ කලිපොලා යනවා නේද?ඩීපී List එකෙන් එන්න බීආර්ට One billion දුන්නලු.මේ පාර Candidate කරන්න නං බීආර් ten billion ඉල්ලනවලු. මචං අපේ රටේ නීතියට අනුව පගාව…
-
ආයුබෝවන් මචංලා…….කැලණියේ රතු හරක් පට්ටියේ පිං ගොන්නු කීපදෙනෙක් කුලප්පු වෙලා ඉන්නවා දැක්කද?ඔන්න ඕකයි මචං හාමුගෙන් ප්රජාතන්ත්රවාදය ඉල්ලන එවුන්ගේ තත්වය. නිකං හිතපං මුන්ට රට බාරදුන්නොත් කීදෙනෙකු ඇණලා මරයිද කියලා.ඩඩී මචං ඔතෙන්ට…
-
දේශපාලනික පුවත්
මතවාදයන්ට සරසවිය විවෘත කරන්න. කණ්ඩායමක පටු දේශපාලන අරමුණකට සිසුන් මෙහෙයවන්න එපා – ඩඩ්ලි සිරිසේනගේ සටහන
by Plus Oneby Plus Oneකැලණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ ආරධිත දේශනය සිදු කිරීමට ඊයේ සරසවියට පැමිණි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හට දේශපාලන පක්ෂයක සිසුන් කණ්ඩායමක් විරෝධය පල කල…
-
2024 එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය විසින් පසුගියදා සාමාජික ප්‍රවර්ධන මෙහෙයුමක් ආරම්භ කළේය. ජනවාරි 13 වන දින මාතරින් ආරම්භ කළ…
-
දේශපාලනික පුවත්
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ මහ මොළකරු සරෝජ් පතිරණගේ සංදේශයේදී හෙළි වෙයි?
by Plus Oneby Plus Oneජේෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතාගේ සංදේශය නාලිකාව හරහා ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන විමර්ශනය කළ රහස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සමග කල හෙළිදරව්ව පහතින් ඔබට නැරඹිය හැක. මාධ්‍යවේදීන් ඝාතනය සම්බන්ධ විමර්ශනය…