රජය ඉදිරිපත් කරන මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පනත තමා ඇතුළු පිරිස තරයේ ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.මේ සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන, සිවිල්සංවිධාන, ප්රජාතන්ත්රවාදය උදෙසා …
Plus One
-
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ වාහනයේ තරුණයෙකු ගැටී සිදුවූ රිය අනතුරේ නඩුව සම්බන්ධයෙන් ඒ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.…
-
ජවිපෙ සම්බන්ධ සාකච්ඡාව 1965 ඉඳන් ලාංකික සමාජයේ තිබුණ එකක්.ජවිපෙ සම්බන්ධව අපේ රටේ ජනතාවට තියෙන්නේ මිශ්‍ර ප්‍රතිචාරයක්. ඉතිහාසයේ එක් එක් සන්ධිස්ථානවලදී ඒ ප්‍රතිචාරයේ වෙනස්කම් වෙලා තියනවා.ඒක සාධනීය පැත්තට වගේම නිශේධනීය පැත්තටත්…
-
විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු උත්තර ලංකා කණ්ඩායමෙනුත් තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. ජතික ප්රගතිශීලි වාමාංශික…
-
ඉඩමක් ඉල්ලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රදේශයේ ජනතාව පසුගිය 2024/1/17 වන දින තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් තමන්ට ඉඩමක් ලබාදෙන මෙන් ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලිඛිත ලියුම් ලබාදෙමින් ඉල්ලීම් සිදු කිරීම සිදු විය.…
-
අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි.…
-
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳන බවත්, ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු…
-
දේශපාලනික පුවත්
94 ඉදන් කරපු වැරද්ද මාලිමාවට ආවම තේරුණා – එරික් ප්‍රසන්න වීරවර්ධන
by Plus Oneby Plus Oneජාතික ජනබලවේගයේ මහනුවර ආසන සමුළුව පසුගියදා පැවැත්විණ. ඒ සඳහා පක්ෂයේ නායක අණුරු කුමාර දිසානායක මහතා වගේම තවත් ජ්‍යෙෂ්ඨයන් සම්බන්ධ වී සිටියහ. මෙහිදී අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යය එරික් ප්‍රසන්න වීරවර්ධන…
-
දේශපාලනික පුවත්
සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහරදුන් බීමත් වෛද්‍යවරයා අත්අඩංගුට ගැනීමට බලකරමින් කරාපිටය රෝහලේ සියළු කාර්යමණ්ඩල සේවකයින් සේවයෙන් ඉවත් වේ.
by Plus Oneby Plus Oneපසුගියදා බීමත්ව පැමිණ සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහරදුන් වෛද්‍යවරයා අත්අඩංගුට ගැනීමට බලකරමින් කරාපිටය රෝහලේ සියළු කාර්යමණ්ඩල සේවකයින් සේවයෙන් ඉවත් වී ඇති බවට වාර්තා වනවා. මෙම වෛද්‍යවරයා ගර්බනීය තත්වයේ පසුවූ වෛද්‍යවරියකටද පහරදී…
-
දේශපාලනික පුවත්
රොෂාන්ගෙ New Era in Politics එළිදැක්වීම අද, කපුටු අතක් පිටිපස්සේද?
by Plus Oneby Plus Oneරොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා අද ජනවාරි 18 වන දින අලුත් දේශපාලන වැඩක් ආරම්භ කිරීමට යන බව අපි පසුගිය දා වාර්තා කලා. මේ සදහා අර්ජුන රණතුංග සම්බන්ධ වන අතර මිහින්තලේ නායක හිමියන්ද…