ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බංකොලොත් භාවයෙන් මිදීම සඳහා රටක් වශයෙන් උතුර – දකුණ, නැගෙනහිර – බස්නාහිර වශයන් බෙදීමට ලක් නොවී එකම අරමුණක් යටතේ එක්විය යුතු බවත් අතීතයේ සිදුවූ සිදුවීම් …
Plus One
-
දේශපාලනික පුවත්
ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කල යුතුයි – ජනපති ගෝලීය දකුණට කියයි
by Plus Oneby Plus One3 වැනි දකුණේ සමුළුව ( සොඋත් සුම්මිට් ) ආමන්ත්‍රණය කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ වර්ථමානයේ ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළ සහ පැරිස් සමාජයේ නොවන ණයහිමියන් ගෝලීය මූල්‍ය ව්‍යුහය ආධිපත්‍යය…
-
ආයුබෝවන් මචංලා……මොකද්ද මේ යන රීෂෆල් කතාව…..හාමු ආපු ගමන් කරනවා කියලානේ කියන්නේ.පෙබරවාරි ඉඳන් හාමු අලුත් ලයින් එකකට සෙට් වෙනවලු.ඒකට ගැලපෙන විදිහට රීෂෆල් එක කරනවා කියලයි කියන්නේ. මචං රීෂෆල් කියන කොටම සාගරයා…
-
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලසීමාවේදී ආණ්ඩුවෙන් ඉවත් වූ මහතා පසුගිය කාලයේ යම්තාක් නිහඬව සිටියේය. නමුත් පසුගිය සතියේ සිට එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විමල් ඇතුළු කණ්ඩායම…
-
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයට එන ඕනෑම පුද්ගලයකු සම්බන්ධ කර ගැනීම නුසුදුසු ක්‍රියාවක් යැයි සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ම් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා කියා සිටි. මේ වන විට ආණ්ඩුව…
-
අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත කහවත්ත පිටවුම අසලදී වෙඩි තැබීමක් වාර්තා වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව…
-
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම දස දෙනෙක් බැගින් තෝරාගෙන ” දස බල සේනාවක්” සූදානම් කරන බව පොදු ජන පෙරමුණේ…
-
දේශපාලනික පුවත්
පියයුරු එළියේ දමාගෙන නටන අලුත් පෙරහැරක් ජවිපෙ ආණ්ඩුවෙන් – ලාල් කාන්ත අන්තර්ජාල නාලිකාවක් සමග
by Plus Oneby Plus Oneනුවර පෙරහර කිසිසේත්ම වෙනස් නොවන්නේ නම් තමන් ඉතා කැමැති බව අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී.ලාල් කාන්ත සඳහන් කල බව…
-
එළවළු මිල වැඩි වී ඇත්තේ ඇයි? එක පැත්තකින් IMF බදු බර නිසා නිෂ්පාදන වියදම වැඩි වී තිබේ. නමුත් වැඩි මිලට හෝ ගන්නට කඩපොළේ එළවළු නොමැත. රාක්ක හිස්ය. පාරවල් අයිනේ එළවළු…
-
වෛද්‍යවරුන්ට සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට දීමනවක් දෙන කැබිනට් පත්‍රිකාව සම්මත වෙනත් එක්කම සෞඛ්‍ය සේවය ගිනි අරගෙන තියනවා. සෞඛ්‍ය සේවයේ ඉන්න අනිත් සේවකයෝ ඒ හා සමාන දීමනාවක් ඉල්ලනවා.මේ කැබිනට් පත්‍රිකාව දාලා…