Home » අනුර ජනපති වීම ස්ථීරයි, ජනපති වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ටිල්වින් සිල්වා

අනුර ජනපති වීම ස්ථීරයි, ජනපති වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ටිල්වින් සිල්වා

by Plus One

ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය කැඳවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොව මැතිවරණ කොමිසම විසින් බව ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණ කොමිසම එළඹෙන ඔක්තෝබර් මස 17 වැනිදාට පෙර කැඳවන ජනාධිපතිවරණයකින් මෙරට ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක තේරී පත්වන බවත් ,ඒ බව ස්වාධීන සමීක්ෂණ වාර්තා රැසකින් මෙන්ම ආණ්ඩුවේ බුද්ධි අංශ විසින් සිදු කරන සමීක්ෂණවලින් ද තහවුරු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

අනුර දිසානායක ජනාධිපති වූ වහාම වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් ,ඉන් පසු මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions