Home » ගාන කීයද සහෝදරී – අස්පට් ෂූටිං

ගාන කීයද සහෝදරී – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා…..උඹලා අහලා තියනවද ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියලා කතාවක්.ඒකට අන්න මචං අපේ ලප කුමාර සහෝදරයා ගණිකා වෘත්තිය නීතගත කරනවා කිව්ව කතාව ආචාර්ය හැරුණි ලවා ආපහු අද්දවන්න හදනවා.

හැරුණිට බැරි උනාට පස්සේ ටිංටිං සහෝදරයාට කියලත් අද්දන්න හදනවා.ඔය කතාව ඉස්සෙල්ලාම කිව්වේ ආචාර්ය හැරුණී.එයා ආචාර්ය හින්දා කට්ටිය ඒ පැත්තට හැරුණී.මචං ඕක කවුන්සිලේ හැන්සාඩ් එකේ තියනවා.ඒක අරන් බැලුවා නං ටිංටිං සහෝදරයට මලී සහෝදරියව පට්ට ගහන්න ඕනි නෑ.

පවි අප්පා…..හැරුණිව කොපි කරන්න ගිහින් මලී වැටුන අමාරුවක්.අන්තිමට පිස්සු ලොජික් ඇතුලට ගෙනත් දාපු හැරුණී බේරිලා මලී අමාරුවේ වැටුනා. මචං උඹලා දන්නවද ලපය කුමාර සහෝදරයා ඇයි ඔච්චර ඉක්මනට කතාව අනිත් පැත්ත හරවන්න හදන්නේ කියලා.

හරි නං මචං කතාව අනිත් පැත්ත හරවන්න තිබුණේ එදා හැරුණි කවුන්සිලයේදී කියපු දවසෙනේ.මචං ලප කුමාරලා හිතාගෙන ඉන්නේ ලපයලා කියන ඕනි දෙයක් මේ රටේ මිනිස්සු පිලිගන්නවා කියලා.ලප කුමාරත් දැන් හිතන්නේ තනිකරම ලොකු මයිනා හිතන විදිහට.මතකනේ මචං අර අමාරු කාලේ ඩොලර් එවන්න එපා කියලා ටිංටිං සහෝදරයයි,සුදුහදුන් සහෝදරයයි දෙන්නම කිව්වා.

පස්සේ ලප කුමාර සහෝදරයා ඇවිත් එහෙම කිව්වේ නෑ කියලා කිව්වා මතකද?ඊට පස්සෙනේ මචං කට්ටිය ලප කුමාරයට පච කුමාරයා කියලා නම දැම්මේ.මචං එකපාරට හදිස්සියේ මාධ්‍ය සාකච්ජා තියලා ගණිකා වෘත්තිය නිතිගත කරනවා කියලා අපි කිව්වේ නෑ කියලා කෑගහන්නේ මොකද කියලා දන්නවද?

පට්ට කේෂ් එකක් පත්තුවෙලා බං.

මචං අර දහදුක් විඳගෙන,ලමයි වඩාගෙන පෝස්ටර් ගහන්න ගිය ගමේ අක්කලාගෙන්, නංගිලාගෙන්.රැස්වීමට ගිය ගමේ ඇන්ටිලාගෙන් පවා ගමේ කොල්ලො ගාණ කීයද කියලා අහන්න පටන් අරන්.

හැරුණිලා ගෙනත් දාන ගොං තියරි හින්දා ගණිකාවෝ ගාණට වැටිලා අපහාස විදින්නේ අර එක මිටට ආපු කාන්තාවෝ ටික බං.

අස්පට් ෂුටිං නං කියන්නේ ගමේ අහිංසක ගෑනුන්ගෙන් ගාන කීයද කියලා අහන්න එපා.කෙලින්ම කෝල් එකක් දීලා හැරුණිගෙන් අහපල්ලා ගාන කීයද කියලා,මලීගෙන් අහපල්ලා ගාන කීයද කියලා.

ඊළඟට මුළු රටේම කාන්තාවෝ ගණිකාවෝ ගානට දානකොට උඩ බලාගෙන හිටපු බිම්මලයාගෙනුත් කෝල් කරලා අහපල්ලා මලීගේ ගාන කීයද කියලා.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions