Home » රුසියානු සමූහාණ්ඩුවෙන් ශ්‍රී ලාංකිකයෙකුට ගෞරව සම්මානයක්

රුසියානු සමූහාණ්ඩුවෙන් ශ්‍රී ලාංකිකයෙකුට ගෞරව සම්මානයක්

by Plus One

ඊයේ දින රුසියානු තානාපති මන්දිරයේදී පැවති රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ දිනයේ දී රංජන සේනසිංහ මහතා පුෂ්කින්ගේ පදක්කමෙන් ( Pushkin Medal ) පිදුම් ලැබූ වගයි.

ඔහුට මෙම පදක්කම පිරිනැමුවේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමන් විසිනි.

පුෂ්කින්ගේ පදක්කම යනු රුසියානු සමූහාණ්ඩුව විසින් එහි පුරවැසියන්ට සහ විදේශිකයන්ට, කලා හා සංස්කෘතිය, අධ්‍යාපනය, මානව ශාස්ත්‍ර සහ සාහිත්‍ය යන ක්ෂේත්‍රවල ජයග්‍රහණ සඳහා පිරිනමනු ලැබේන ගෞරව සම්මානයකි. එය රුසියානු ලේඛකයෙකු සහ කවියෙකු වන ඇලෙක්සැන්ඩර් සර්ජියෙවිච් පුෂ්කින්ගේ ගෞරවය පිණිස නම් කර ඇත.

ඊයේ පැවති රුසියානු රාජත්‍රාන්තික දිනය ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුලු තවත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් හා දේශපාකයන් පිරිසක් සම්බන්ධව සිටියහ.

join with us – https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions