Home » මහින්ද සුළඟ යළි ඇරඹේ : පළමු රැළිය හෙට (12) මොණරාගල

මහින්ද සුළඟ යළි ඇරඹේ : පළමු රැළිය හෙට (12) මොණරාගල

by Nirodha Gamage

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ප්‍රධාන ජන රැලි පැවැත්වීම ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පළමු ජන රැළිය මොණරාගල නගරයේ දී හෙට දිනයේ දී පැවැත්වීමට සංවිධානය කර තිබේ.

එසේම මෙවර මැයි දිනය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉහළින් සංවිධානය කිරීමට පක්ෂ නායකයන් සාකච්ඡා කර තිබේ.

රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය හා අරගලකරුවන්ගේ බෙදීයාම හේතුවෙන් මෙලෙස යළි සංවිධානය වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවස්ථාව හිමිව ඇතිබව පක්ෂයේ නායකයන් විසින් තීරණය කර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions