Home » රුපියල ශක්තිමත්වීම බොරුවක් – සුනිල් හඳුන්නෙත්ති (Video)

රුපියල ශක්තිමත්වීම බොරුවක් – සුනිල් හඳුන්නෙත්ති (Video)

by Nirodha Gamage

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලැබී රනිල්ගේ ආණ්ඩුව පැලෙන්න සතුටු වෙමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

රුපියල යම් ප්‍රමාණයට ශක්තිමත් වී ඇත්තේ ලෝක බැංකුවෙන් ලබාගත් මෙම ඩොලර් මිලියන 400ක ණය මුදල හේතුවෙන් බවත් අද වන විට බංගලාදේශයෙන් ගත්ත ඩොලර් මිලියන 200 ක ණය මුදල ගෙවා ගන්නට හැකියාවක් නැති බවත්, තවත් ඩොලර් කෝටි 5500 ණය මුදලක් රටක් ලෙස ගෙවිය යුතු බවත් ඔහු කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions