Home » ආණ්ඩුව වෙනස් කළ හැකි ක්‍රමය රනිල් කියයි

ආණ්ඩුව වෙනස් කළ හැකි ක්‍රමය රනිල් කියයි

by Nirodha Gamage

ආණ්ඩු වෙනසක් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති ගුවන් හමුදා ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළු නිලධාරීන් විසිර යාමේ උත්සවයට සහභාගී වෙමිණි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions