Home » අද සිට ලොව පුරා භූ චලන රැසක්

අද සිට ලොව පුරා භූ චලන රැසක්

by Nirodha Gamage

ඕලන්ද භූ විද්‍යා ප්‍රෑන්ක් හුනර්බර්ග් අනාවරණය කරන්නේ මාර්තු (02) සහ මාර්තු 07 අතර බරපතළ භූචලන ඇතිවීමට නියමිත බවයි. පෘථිවි භූතැටිවල ඇතිවෙමින් පවතින ප්‍රබල චලන මෙයට හේතු වෙනවා.

ඉරාක භූ විද්‍යාඥ සලින් අමාදි ද මේ බව තහවුරු කර තිබෙනවා.

මේ අතර රිච්ටර් මාපකයේ 2.5 සහ 5.4 අතර භූචලන 49ක් ඊයේ (01) සිදු වී තිබෙනවා. ජපානය, පුවර්ටර්රිකෝ, ඇලස්කාව, පිජී, ග්‍රීසිය, ඇෆ්ගනිස්තානය යන රටවල මේ භූචලන සිදු වී තිබෙනවා.

ඇමරිකානු භූචලන විමර්ශන ආයතනය මේ බව හෙළි කර තිබෙනවා .

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions