Home » සෝනු නිගම්ට ශිව සේනාවෙන් ප්‍රහාරයක්

සෝනු නිගම්ට ශිව සේනාවෙන් ප්‍රහාරයක්

by Nirodha Gamage

මුම්බායි හි පැවති සංගීත උළෙලකදී රසිකයන් සෙල්ෆි ගැනීමට කෑගසද්දී ගායක සෝනු නිගම්ට පහර දීමට තැත් කිරීමේදී ඔහුගේ සහායකයෙකු වේදිකාවෙන් ඉවතට විසිවී ගොස් තිබේ. සෝනු නිගම් සිය සජීවී ප්‍රසංගයෙන් පසු වේදිකාවෙන් බසිමින් සිටියදී ඉන්දියාවේ චෙම්බූර්හිදී රාත්‍රී 11 ට මෙම සිදුවීම සිදුව තිබේ.

සුළු තුවාල ලැබූ ඔහුගේ සහායකයා රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබා පිටව ගියේය.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ උද්ධව් තකරේගේ පක්ෂය වන ශිවසේනාවට සම්බන්ධ ඉන්දීය මන්ත්‍රීවරයෙකු වන ප්‍රකාශ් ෆාටර්පේකාර්ගේ පුත් ස්වප්නිල් ෆාටර්පේකාර් ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions