Home » බිලියනපති ඉලොන් මාස්ක්ට අහිමි වූ තැන ගත්තේ කවුද?

බිලියනපති ඉලොන් මාස්ක්ට අහිමි වූ තැන ගත්තේ කවුද?

by Plus One

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් ලැබූ ඉලොන් මාස්ක්ගේ ස්ථානය තවත් ප්‍රබලයෙකු විසින් අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය දක්වා තිබේ. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ, ටෙස්ලා මොටර් රථ සමාගමේ කොටස් මිල පහත බැසීමයි.

ෆෝබ්ස් සහ බ්ලුම්බර්ග් වාර්තාවල සඳහන් වන්නේ මස්ක් ව අබිභවා යාමට LVMH සමාගමේ ප්‍රධාන විධායකයා වන ඩොලර් බිලියන 188ක වත්කම් හිමි බර්නාඩ් ආර්නොල්ට් සමත් වී ඇති බවය.

ඉලොන් මාස්ක්ගේ මේ වනවිට ධනය ඩොලර් බිලියන 178ක් බවත් එම වාර්ථාවේ වැඩි දුරටත් සඳහන් කර තිබුණි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions