මහපොළ ඉහළට…
previous post
ලබන වසරේ ජනවාරි මාසයේ සිට මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 50% කින් ඉහළ නැංවීමට අපේක්ෂිත බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙලෙස මහපොළ ශිෂ්‍යාධාර දීමනාව ඉහළ නැංවීමට යෝජිත බවත් මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය හා මහපොළ භාරකාර අරමුදල සමග සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.