Home » තිරිඟු පිටි මිල පහළට

තිරිඟු පිටි මිල පහළට

by Nipuna Fernando

අද (14) සිට තිරිඟු පිටි මිල පහළ දමන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව තිරිඟු පිටි කිලෝ එකක් රුපියල් 375 සිට රුපියල් 290 දක්වා දක්වා මිල පහළ දමා තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions