Home » පාපන්දු සම්මේලනය විසුරුවා හරී!

පාපන්දු සම්මේලනය විසුරුවා හරී!

by Nipuna Fernando

ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරී මණ්ඩලය විසුරුවා හරින ලෙස ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ සඳහා ත්රිපුද්ගල අතුරු කමිටුවක් පත් කරන ලෙසද ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වේ.

#newsplus

අපගේ YouTube සබැඳිය
https://youtube.com/channel/UCw0X0yNZIjTR61JdLTDJ8tw

අපගේ Telegram සබැඳිය
https://t.me/ChannelPlusOne

අපගේ Whatsapp සබැඳිය
https://chat.whatsapp.com/GEB4vejkAb9JsDZ5pXBi29

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions