Home » 6 වැනි වරටත් ලෝක ශූරියෝ

6 වැනි වරටත් ලෝක ශූරියෝ

by Nirodha Gamage

ඔස්ට්‍රේලියාව, මෙය ඔවුන්ගේ හත්වැනි අඛණ්ඩ අවසන් තරගයයි – ඔවුන්ගේ හයවැනි T20 ලෝක කුසලාන ශූරතාව සහ පිට පිට තුන්වැනි ශූරතාව දිනා ගැනීමට ඔවුන් අද සමත් විය.

ලොව හොඳම කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බවට කාට හෝ තහවුරු කිරීමක් අවශ්‍ය නම්, මීට වඩා හොඳ අවස්ථාවක් නොලැබෙනු ඇත.

ඔස්ට්‍රේලියාව කදුළු 6ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් බේත් මූනි නොදැවී ළකුණු 74 ක් ලබා ගත්තේ පන්දු 53 ක් පමණක් වැය කරමිනි එයට 4 පහර 9 ක් සහ එක් 6 පහරක් ඇතුලත් විය.

පළමු වරට කාන්තා ලෝක කුසලාන අවසන් තරඟයකට තේරුණු දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ළකුණු 137 ක් ලබා ගත්තේ ඔස්ට්‍රේලියාවට ළකුණු 19 ක  තියුණු ජයක් ලබා දෙමිනි.

සම්පූරණ ළකුණු සටහන පහතින්,

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions