මහින්ද පොහොට්ටුව සමඟ පෙරටම…
previous post
‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජන රැළියක් අද (08) කළුතර ප්‍රදේශයේ දී පවත්වා ඇත.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජන රැළියට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවතින ක්රමයේ වෙනසක් සිදුවිය යුතු යැයි පිළිගන්නා බව එයට එක් වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරන ලදි.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.