Home » ️අනුරාධපුර යන්න අලුත් දුම්රියක්

️අනුරාධපුර යන්න අලුත් දුම්රියක්

by Nipuna Fernando

අනුරාධපුරය දක්වා ගමන් ගන්නා සංචාරකයින් සහ වන්දනාකරුවන්ගේ පහසුව සඳහා අද දින (08) සිට සෑම සති අන්තයකම අනුරාධපුරය දක්වා විශේෂ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.20 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර සෑම ඉරිදා දිනකම පස්වරු 5.00 ට අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන්කර ගත යුතු වෙන බව වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions