Home » සිංහ පුතුන්ගේ බලාපොරොත්තු වැසි දෙවියන් සුන් කරයි

සිංහ පුතුන්ගේ බලාපොරොත්තු වැසි දෙවියන් සුන් කරයි

by Plus One

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 02ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 228ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායටම හිමි වූ ඉලක්කය ලකුණු 229ක්. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 02යි පන්දු 04ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 10ක් රැස් කරගෙන සිටියදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණු අතර ජය පරාජයකින් තොරව තරගය අත්හැර දැමීමට සිදුවුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions