Home » සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පාර්ලිමේන්තුව වටලයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පාර්ලිමේන්තුව වටලයි

by Plus One

අද දින පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ආ මාර්ගගත සුරක්ෂිතතා පණතට විරෝධය පල කිරීමක් පාර්ලිමේන්තුව පිවිසෙන මාර්ගය අසල පැවැත්විණි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මේ සදහා එක් වී සිටියහ.

සමාජ මාධ්‍ය පනත හකුලා ගනු යන්න මෙහි ප්‍රධාන සටන් පාඨය වූ අතර ඊට අමතරව වැට් බදු, ජීවන වියදම් ඉහල යාම, විදුලි බිල වැඩි වීම ආදී කාරණාද විරෝධයට සම්බන්ධ වූවන් ප්‍රදර්ශනය කල බව වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions