Home » සමාජ මාධ්‍යය දඩයම අරඹේ ද?

සමාජ මාධ්‍යය දඩයම අරඹේ ද?

by Nipuna Fernando

ප්‍රවීණ ජෝතිර්වේදී උදේ සරච්චන්ද්‍ර මහතාගේ සමාජජාල ගිණුම් කිහිපයක් තහනම් කර ඇති බවට ඔහු සඳහන් කරයි. ටියුබ් මාධ්‍ය ඔස්සේ මේ බව සඳහන් කරන ඔහු ප්‍රකාශ කර සිටින්නේ තමා පවසන ලද අනාවැකි හේතුවෙන් කිසියම් පිරිසලක් මෙය සැලසුම් කර සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions