Home » සජිත්ගේ නායකත්වය සමඟ 2024 ආණ්ඩුව සජබෙට

සජිත්ගේ නායකත්වය සමඟ 2024 ආණ්ඩුව සජබෙට

by Plus One

“පෙරළියට සැරසෙන්න කරළියට ගොඩවන්න” යන මැයෙන් සමගි ජන ජන බලවේගයේ දෙවන සංවත්සරය ඊයේ කැම්බල් පිටියේ අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ අතිවිශාල දේශපාලන නායකයින්, ප්‍රාදේශීය නායකයින්ගේ සංවිධානයෙන් යුතුව පැවති රැළියෙ දී 2024 ආණ්ඩුව නිසැක ලෙස සජබය සතුවන බවත් එම ආණ්ඩුවේ නායකයා සජිත් ප්‍රේමදාස බවත් ඔවුන් ජය කෙහෙළි නංවමින් තරයේ ප්‍රකාශ කලා.

මෙම රැළිය තුළ දී පක්ෂය හැර ගිය යම් දේශපාලන චරිත කිහිපයක් ගැන කතා බහට ලක්වීම විශේෂ කරුණක් විය.

කෙසේ වෙතත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන පරිදි සජබයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රන
රනිල් ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව දැඩි භීතයකින් පසුවන බව වාර්ථා වනවා.

ඒ සමඟින්ම රට හදන යෝජනා වලියක් ද සමගි ජන බලවේගය විසින් ජනතාවට එළි දැක්වූවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions