Home » සජබයේ උප සභාපති පුටුව තවත් පවුල් දේශපාලනඥයකුට

සජබයේ උප සභාපති පුටුව තවත් පවුල් දේශපාලනඥයකුට

by Plus One

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල සමගි ජන බලවේගය උප සභාපති ධුරයට පත්කර තිබෙනවා.

එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත් පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

විපක්ෂ නායකවරයා විසින් එම පත් වීමට අදාළ ලිපි අදාල පත්වීමේ ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල වෙත බාරදීම පසුගියදා සිදු කෙරුණා.

ජේ සී අලවතුවල 60 දශකයේ දී එක්සත් ජාතික පක්ෂ දොඩංගස්ලන්ද ආසන සංවිධායක ලෙස කටයුතු කළ මහාමාර්ග නිවාස හා ඉදිකිරීම් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ එස් ඩබ්ලිව් අලවතුවල ගේ පුත්‍රයායි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions