Home » සංගා දේශපාලන පෙරළියට එක් වෙයි! ඉදිරි වසර 6 රැඩිකල් වෙනසකට හොඳම කාලයයි!

සංගා දේශපාලන පෙරළියට එක් වෙයි! ඉදිරි වසර 6 රැඩිකල් වෙනසකට හොඳම කාලයයි!

by Nirodha Gamage

ඉදිරියට පැමිණෙන වසර 5-10 ක අතර කාලය ශ්‍රී ලංකාවේ තුළ ගුණාත්මක වෙනසක් සිදු කිරීමට හොඳම කාලය බව කුමාර් සංගක්කාර සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දූෂණයට වංචාවට එරෙහිව ඉදිරියට පැමිණීම මෙම රැඩිකල් වෙනස කිරීමට අවශ්‍ය රටක් ලෙස ශ්‍රී ලංකාව පෙනී යන බවද ඔහු කියා සිටී.

එම වෙනස සිදු කිරීමට ඇති කාලය වේගයෙන් ගමන් කරන නිසා ලැබී තිබෙන සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ඔක්ස්ෆර්ඩ් සංසදයේ සාකච්ඡාවට එක්වෙමින් කුමාර් සංගක්කාර මෙම අදහස් පළ කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions