Home » ශ්‍රී ලංකාවට කඩුලු නවයක පහසු ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු නවයක පහසු ජයක්

by Nipuna Fernando

පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 128ක් පමණක් රැස්කර ගන්නා ලදි. ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 15ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 133ක් රැස් කරමින් තරඟය පහසුවෙන් ජය ගැනීමට සමත් විය.

කුසල් මෙන්ඩිස් 68*(43)
චරිත් අසලංක 31*(22)
ධනංජය ද සිල්වා 31(25)

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions